23May2017

Having expressed my doubts over whether the series should be taking place at the expense of an extra Test against South Africa, I have thoroughly enjoyed seeing England get the better of their old enemy Australia.

They have won the first two one-day internationals convincingly and have not looked in trouble at any stage, even when conditions were very difficult for batting in between the rain delays at Lord's.

Read more...

Rumours had been circulating for months that new Queensland signing Usman Khawaja wanted to leave NSW, according to Bulls coach Darren Lehmann.

And he reckoned a NSW batsman who had already made a successful move to Queensland - Peter Forrest - helped convince Khawaja to walk away.

Read more...

කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වන අද (30 වැනිදා) සවස තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙන පාකිස්තානු කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 334 ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු මොහොමඞ් හෆීස් නොදැවී ලකුණු 172 ක් ලබා සිටි අතර අසාර් අලි නොදැවී ලකුණු 92 ක් ලබා සිටියේය.

හෆීස් සහ අලි දෙදෙනා අතර පැවැති ලකුණු 256 ක අඛණ්ඩ සම්බන්ධතාව ශී‍්‍ර ලංකා පිලට එරෙහිව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ටෙස්ට් පිතිකරුවන් දෙදෙනකු අතර පැවැති හොඳම සම්බන්ධතාව විය. දිනයේ බිඳ වැටුණු එකම කඩුල්ලට ඇන්ජලෝ මැතිව්ස් හිමිකම් කීවේය.

Read more...

හිරු මාධ්‍ය ජාලය සංවිධානය කරන හිරු පාපැදි සවාරියේ (රේසිං) පළමු අදියර ජය ගැනීමට ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසුරිය අද (29) සමත්විය. කොළඹ ගුවන් හමුදා මූලස්ථාන ක‍්‍රීඩාංගණය ඉදිරිපිටින් අද පෙරවරුවේ ආරම්භ වු මෙම පාපැදි තරගයට තරගකරුවෝ 102 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ.

තරගකරුවෝ මරදාන, පෑලියගොඩ, ගම්පහ, බෝගමුව, මාවනැල්ල, කඩුගන්නාව නගර පසු කරමින් මහනුවර නගරයෙන් පළමු අදියර අවසන් කළහ. බුද්ධික පැය 3. විනාඩි 16. තත්පර 06 ක කාලයකින් තරගය නිම කළේය. නාවික හමුදාවේ ක‍්‍රිෂාන් මධුෂංක සහ යුද හමුදාවේ තුෂාන් චන්දන තියුණු තරගයකින් පසුව පැය 3. විනාඩි 16. තත්පර 44 ක සම කාලයක් ලබා පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථාන ලැබුහ.

මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිටින් හෙට (30) පෙරවරු 8.00 ට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භවන දෙවැනි සහ අවසන් අදියර නිම වන්නේ මාවතගමිනි.

මෙම පාපැදි සවාරියේ ශූරයාට පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් ලක්‍ෂ දෙකකි.

Read more...

Cesc Fabregas struck the winning spot kick as holders Spain beat Portugal 4-2 on penalties after their Euro 2012 semi-final ended goalless after extra time on Wednesday.

Spain keeper Iker Casillas saved Joao Moutinho's opening penalty then Bruno Alves hit the bar to eventually open the door for substitute Fabregas, who scored via the post.

Read more...

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන සංචිතයට වේග පන්දු යවන කී‍්‍රඩක දිල්හාර ප‍්‍රනාන්දු කැඳවනු ලැබ ඇත.

වමතින් වේග පන්දු යවන කී‍්‍රඩක චානක වෙළගෙදර උරහිසේ ආබාධයකට ලක්වීම නිසා දිල්හාර ශී‍්‍ර ලංකා පිලට කැඳවනු ලැබ ඇත.

වසර 12 ක් පුරා ශී‍්‍ර ලංකා පිල නියෝජනය කරන දිල්හාර මේ දක්වා ටෙස්ට් තරග 39 කදී කඩුලූ 97 ක් දවාගෙන සිටින අතර සිය අවසන් ටෙස්ට් තරග 5 දී දවාගෙන ඇත්තේ කඩුලූ 8 ක් පමණි.

දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශී‍්‍ර ලංකා සංචිතය

මහේල ජයවර්ධන (නායක), තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ප‍්‍රසන්න ජයවර්ධන, දිල්හාර ප‍්‍රනාන්දු, සුරාජ් රන්දිව්, රංගන හේරත්, නුවන් කුලසේකර, නුවන් ප‍්‍රදීප්, තිසර පෙරේරා සහ ජීවන් මෙන්ඩිස්

Read more...

The India Inc. will own all the seven franchises in the Sri Lankan Premier League (SPL), ignoring the decision of the Indian cricket board not to allow its players to take part in the island's Twenty20 tournament.

Read more...

ආසියානු රග්බි පාපන්දු සංගමයේ යොවුන් රග්බි කමිටුවේ සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න මහතා පත්කිරීමට එම සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබේ. ආසියානු රග්බි සංගමයේ විධායක කමිටුවේ සාමාජිකත්වය දරණ ලසිත ගුණරත්න මහතාට මේ  අනුව සමස්ත ආසියාවේම යොවුන් රග්බි පිළිබඳ වගකීම පැවරී තිබේ. ශ්‍රී ලංකා රග්බි පිටියේ හිටපු ප‍්‍රබලතම ක‍්‍රීඩකයකු වන ගුණරත්න මහතා කොළඹ ප‍්‍රධානතම රග්බි කණ්ඩායමක් වන සී. ආර්. පිලේ නායකයා ලෙස කටයුතු කළ අතර ඒ මහතා කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

Read more...

Page 5 of 11

Newsletter