01March2017

Pakistan slumped to a 209-run loss on day four of the first Test against Sri Lanka in Galle, falling well short of their victory target of 510.

The tourists were bowled out for 100 in their first innings – in response to Sri Lanka's 472 – and were always behind the eight ball from there.

Read more...

EUGENE, Ore. (AP) Their comebacks far from complete, Justin Gatlin and Tyson Gay are on the right path.

For Gatlin, it's a journey back from a doping past.

And for Gay, it's a march toward full recovery after hip surgery nearly a year ago.

Read more...

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ මහනුවර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී අද (24) පැවැති තරගයේදී මහනුවර ක‍්‍රීඩා සමාජය ලකුණු 25-0 කින් පොලිස් පිල පරාජය කිරීමට සමත් විය. තරගයේ පළමු මිනිත්තු 40 අවසන් වන විට කණ්ඩායම් දෙකම ලකුණු ලබා ගැනීමට අපොහොසත්වීම කැපී පෙනුණි.

Read more...

Half-centuries from Brendan Taylor and Hamilton Masakadza led Zimbabwe to a stunning nine-wicket victory over South Africa in the tri-series final at Harare Sports Club. Faced with the tricky prospect of chasing South Africa's 146 for 6, both batsmen showed remarkable poise and confidence to race to the win with 17 balls to spare. Their efforts capped a superb day for Zimbabwe, who kept South Africa under pressure with the ball throughout. The visitors had been carried by Faf du Plessis' fighting fifty but his efforts went in vain, and the South African bowling attack had no answers to a flawless batting display.

Read more...

Luiz Razia scored a sensational victory in Sunday morning's sprint race at the Valencia street circuit, the 12th round of the GP2 Series, taking the lead with only seven corners remaining from longtime leader James Calado.

Calado (Lotus GP) led the majority of the race, which was punctuated by two early safety cars. But he was chased hard early on by Carlin duo Rio Haryanto and Max Chilton.

Read more...

ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ජයග‍්‍රහණය සොයා යන ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගයේ තුන්වැනි දිනය වන අද (24 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට පාකිස්තානු දෙවැනි ඉනිමේ කඩුලූ 3 ක් ලකුණු 36 කට බිම දමාගෙන සිටියේය.

සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 137  ක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 510 ක් ලබාගන්නා ලෙස පාකිස්තානු පිලට අභියෝග කළේය. පාකිස්තානු පළමු ඉනිම ලකුණු 100 කට සීමාවීම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිලට මුල් ඉනිමේදී ලකුණු 372 ක වාසියක් අත්විය

Read more...

මහනුවර කිංග්ස්වුඞ් විදුහල ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ (2012) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ බෝගම්බර පිටියේදී අද (23) පැවැති තරගයේදී ලකුණු 16-10 කින් ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පරාජය කළේය.

Read more...

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (24 වැනිදා)


තේ පානය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 93 ක් ලබා සිටියේය.පළමු ඉනිමේදී ලකුණු 372 ක් ඉදිරියෙන් සිටි ශී‍්‍ර ලංකා පිල අද තේ පානය වන විට කඩුලූ 7 ක් අතැතිව පාකිස්තානයට වඩා ලකුණු 465 ක් ඉදිරියෙන් සිටියේය.

Read more...

Page 7 of 11

Newsletter