23May2017

A splendid last minute try by Royal's prop forward and acting skipper Eroshan De Alwis helped Royal College to beat St.Joseph's College by 37 points ( two goals, four tries and a penalty) to 34 points (two goals, four tries) in their Singer Segment one ‘A’ division League rugby match played at Longden place yesterday. after the scores read 22 all at half time.

Read more...

රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ අවසන් මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන රග්බි තරගයේදී ශාන්ත ජෝශප් විදුහල් ජයග‍්‍රහණය උදුරා ගනිමින් ලකුණු 37-34 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

Read more...

Pune Warriors stuttered in their pursuit of 137 to fall to the Kolkata Knight Riders by 34 runs in the Indian Premier League on Saturday (local time).

Set a modest target after Kolkata's 4-136, Pune lost wickets at regular intervals, with Yusuf Pathan taking 2-12 and Shakib Al Hasan 2-18 to subdue the hosts at the Subrata Roy Sahara Stadium.

Read more...

England are well-placed to win the first Test at Lord's with the West Indies still 35 runs behind at 4-120 in their second innings.

The tourists neared a drastic collapse when they lost three top-order wickets for no runs shortly before tea on day three, with openers Adrian Barath (24) and Kieran Powell (eight), as well as Kirk Edwards (zero), all falling cheaply.

Read more...

Australian cricket captain Michael Clarke married model Kyly Boldy in front of the their families in a secret ceremony on Tuesday.

The couple, who began dating 18 months ago, tied the knot at the exclusive Wolgan Valley Resort and Spa in NSW's Wolgan Valley, around 200km northwest of Sydney.

Clarke and Boldy both announced the news on Twitter on Wednesday.

Clarke tweeted: Happiest guy in the world. Married @KylyBoldy yesterday in front of our gorgeous families. Couldn't be happier!"

Read more...

කාන්තා රිටි පැනීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන රුසියානු රිටි පැනීමේ ශූරිය වන යෙලීනා ඉසින්බයේවා පරාජය කරමින් නව ලෝක වාර්තාවක් තැබීමට තමා සුදානම් බව අමෙරිකාවේ රිටි පැනීමේ ශූරියක වන ඇලිසන් ස්ටෝකි පවසන්නීය.

අමෙරිකානු ජාතික රිටි පැනීමේ වාර්තා 5 ක්ම බිඳ හෙලනු ලැබූ 23 හැවිරිදි ඇලිසන් එරට කණිෂ්ඨ රිටි පැනීමේ ශූරියද වන්නීය.

Read more...

ගෞරව උපහාර ලබමින් ‘ඩිකී’ බර්ඩ් කියයි<p >එංගලන්තයේ ශ්‍රේෂ්ට ක්‍රිකට් විනිසුරුවරයකු වන හැරල්ඩ් “ඩිකී” බර්ඩ් ගෞරවනීය උපහාරයකින් පිදුම් ලැබ ඇත. බකිංහැම් මාලිගයේදී බර්ඩ් ට මේ උපහාරය පුදකර ඇත්තේ ඔහුගේ විශිෂ්ට ක්‍රීඩා දිවිය හා සුභ සාධන කටයුතු අගැයමිනි.

Read more...

 එළැඹෙන ලන්ඩන් ඔලිම්පික් උළෙලේ කාන්තා බොක්සිං තරගාවලියේ ඔස්ටේ‍්‍රලියානු බලාපොරොත්තුව වන එරට ජාතික බොක්සිං ශූරිය බියංකා එල්මීර් තහනම් උත්තේජන භාවිතා කිරීමේ වරදට හසුවීමේ හේතුවෙන් තරග තහනමකට ලක්වී සිටින්නීය.

Read more...

Page 9 of 11

Newsletter