23May2017

ජාත්‍යන්තර සත්සාමාජික රගර් පිටියට පළමුවරට නව තරග රටාවක් හඳුන්වා දුන් කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලියට විශිෂ්ට අත්දැකීම් වලින් පරිණත ‘ඒ’ ශ්‍රේණියේ ප්‍රබල විදෙස් ක්‍රීඩකයන් 40 ක් තරග වැදීමට නියමිතය.

ලෝක සත් සාමාජික රගර් පිටියේ දැවැන්තයන් වන ටොමායි කැමා, ඩී.ජේ.ෆෝබස්, ටිමි මික්ල්සන්, ෆ‍්‍රෑන්ක් හලායි, මැතිව් ටර්නර් සහ ඩේන් හෝර්ටන් ද මේ අතර වෙති.

Read more...

 දකුණු ආසියානු කළාපීය පාපන්දු සැණකෙළියට සහභාගීවන ශ්‍රී ලංකා අවුරුදු 14න් පහළ පාපන්දු කණ්ඩායම නේපාලයේ කත්මන්ඩු නුවරට ඊයේ පිටත් විය.

ශ්‍රී ලංකාව,බංග්ලාදේශය,භූතානය,මාලදිවයින හා සත්කාරක නේපාලය සහභාගීවන දකුණු ආසියානු පාපන්දු සැණකෙළිය මේ මස 23 දක්වා පැවැත්වේ.

වසර 30ක යුද්ධයෙන් පසුව උතුරු පළාතේ ක්‍රීඩකයෙකු ජාතික පිළට එක්වෙමින් යාපනය සාන්ත හෙන්රිඩ්රීස් මහා විදුහලේ ඇන්තෝනිරාජ් ඥානේස්වරන් මෙම තරගාවලියට එක්වීම විශේෂත්වයකි.

Read more...

 දකුණු ආසියානු කළාපීය පාපන්දු සැණකෙළියට සහභාගීවන ශ්‍රී ලංකා අවුරුදු 14න් පහළ පාපන්දු කණ්ඩායම නේපාලයේ කත්මන්ඩු නුවරට ඊයේ පිටත් විය.

ශ්‍රී ලංකාව,බංග්ලාදේශය,භූතානය,මාලදිවයින හා සත්කාරක නේපාලය සහභාගීවන දකුණු ආසියානු පාපන්දු සැණකෙළිය මේ මස 23 දක්වා පැවැත්වේ.

වසර 30ක යුද්ධයෙන් පසුව උතුරු පළාතේ ක්‍රීඩකයෙකු ජාතික පිළට එක්වෙමින් යාපනය සාන්ත හෙන්රිඩ්රීස් මහා විදුහලේ ඇන්තෝනිරාජ් ඥානේස්වරන් මෙම තරගාවලියට එක්වීම විශේෂත්වයකි.

Read more...

 නවදිල්ලියේ සුඛෝපභෝගී හෝටලයක රාත්‍රියේ පැවැති සාදයකින් පසුව කාන්තාවකට අඩන්තේට්ටම් කිරීම හා ඇගේ පෙම්වතාට දරුණු ලෙස පහර දීමේ චෝදනාව මත ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ලූක් පොමර්ස්බැච් අත්අඩංගුවට ගත් ඉන්දියානු පොලිසිය ඔහුට එරෙහිව නඩු පවරා තිබේ.

Read more...

Ford Performance Racing boss Tim Edwards has described as "borderline lunacy" the driving which led to Jamie Whincup and Will Davison spectacularly crashing their V8 Supercars at Phillip Island on Saturday.

Championship front-runners Whincup and Davison tangled in a late-race crash which potentially damages their title hopes, and wrecked their cars.

Read more...

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව අද සත්කාරක දේශයට භාර දුන්නේය.

පසුගිය 10වැනිදා ග්‍රීසියේ ඔලිම්පියාහිදී සාම්ප්‍රදායික ලෙස දැල්වූ ඔලිම්පික් ගිනිසිළුව ග්‍රීසියේ සංචාරය කළ දින ගණන 7කි.

Read more...

England cricket captain Andrew Strauss ended his 18-month wait for a Test century as he led his side into a first-innings lead on the second day against the West Indies at Lord's.

When bad light ended play on Friday, England were 3-259 - a lead of 16 runs - after they needed one ball in the morning to dismiss the West Indies for their overnight score of 243.

Strauss was 121 not out and Ian Bell five not out at stumps.

Read more...

Five Indian Premier League players have been suspended from cricket as fresh fixing allegations hit the game and threatened to further tarnish a competition already dogged by controversy.

The Board of Control for Cricket in India (BCCI) moved swiftly after a sting operation by a local TV channel highlighted alleged fixing and corruption in domestic matches.

Read more...

Page 10 of 11

Newsletter