22June2017

අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් මෙහෙයවනු ලබන තරගාවලිවලට සහභාගි වීමේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවනු ලබන මුදලින් කොටසක් ඉල්ලා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග වාද කළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ටෙස්ට් සහ එක්දින තරගාවලියක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව යාමට පෙර අද (24 වැනිදා) අලූයම අදාළ ගිවිසුමට අත්සන් කළහ.

එහිදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ස්ථාවරය වූයේ මෙම ‘සංචිත කොන්දේසි මාලාවට’ අත්සන් නොකරන්නේ නම් කිසිදු කී‍්‍රඩකයකු බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට්, එක්දින සහ වි:20 තරග වලින් සමන්විත ද්විපාර්ශ්වික තරගාවලිය සඳහා නොයවන බවත් ඒ සඳහා වෙනත් කී‍්‍රඩකයන් ආදේශ කරන බවත්ය.

Read more...

අන්තර් ජාතික ක්‍රිකට් සම්මාන උළෙලේ දී 2012 වසරේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රිඩකයා ලෙස කුමාර් සංගක්කාර  සම්මානය දිනා ගත්තේය. මෙම සම්මාන උළෙලේ දීම වසරේ හොඳම ක්‍රිකට්  විනිසුරුවරයා ලෙස කුමාර් ධර්මසේන සම්මානනය දිනා ගත්තේය.

Read more...

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංග්කකාර සහ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වසරේ එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති. ලෝක එක්දින පිලේ නායකත්වයට නම්කර සිටින ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වසරේ එක්දින කණ්ඩායමට ඇතුළත් වූ පස්වැනි වසර මෙය වේ.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ 2012 වසරේ එක්දින කණ්ඩායම  කොළඹදී පැවැති උත්සවයකදී නිවේදනය කළේය.

වසරේ එක්දින ක‍්‍රිකට් කණ්ඩායම: (පන්දුවට පහර දෙන අනු පිළිවෙල අනුව)

ගෞතම් ගාම්බීර්, ඇලෙස්ටියාර් කුක්, කුමාර් සංගක්කාර, විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි (නායක), මයිකල් ක්ලාක්, සයිඞ් අෆ්රිඩි, මෝනි මොර්කල්, ස්ටීවන් ෆින්, ලසිත් මාලිංග, සයිඞ් අජ්මාල්

12 වැනි ක‍්‍රීඩක: ෂේන් වොට්සන්

Read more...

 With a little British pomp and a lot of British pop, London brought the curtain down on a glorious Olympic Games on Sunday in a spectacular, technicolor pageant of landmarks, lightshows and lots of fun.

The closing ceremony offered a sensory blast including rock 'n' roll rickshaws, dustbin percussionists, an exploding yellow car and a marching band in red tunics and bearskin hats.

Read more...

ජැමෙයිකානු සුපිරි කෙටි ධාවන ශූර උසේන් බෝල්ට් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර 4-100 ඉසව්වේ රන් පදක්කම ලෝක වාර්තාවක් සමගින් දිනා වසර 108 ක ඔලිම්පික් ඉතිහාසයේ මීටර 100, 200 සහ මීටර 4-100 ඉසව් තුනේම රන් පදක්කම් පිට පිටම දෙවරක් දිනූ පළමු ක‍්‍රීඩකයා බවට පත්විය.

උසේන් බෝල්ට් මේ වන විට මීටර 100 (තත්. 9.58), මීටර 200 (තත්. 19.19) සහ මීටර 4-100 (තත්. 36.84) යන ප‍්‍රධානම කෙටි ධාවන ඉසව් තුනේම ලෝක වාර්තාවට හිමිකම්කීම කැපී පෙනේ.

Read more...

එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන 30 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහ ජපානයේ කිනිචි ටැගෝ(Kenichi Tago) අතර දැන් පැවැති පිරිමි කේවළ ඉසව්වේ තරගයෙන් නිලූක 21/18, 21/16 ක් ලෙස ජය ගත්තේය.

Read more...

Ryan Lochte won the 400-meter individual medley, China collected a couple of gold medals and Australia set an Olympic record while winning the women's 400-meter freestyle relay.

Oh, and Michael Phelps went without a medal in an Olympic race for the first time since 2000.

Read more...

Child abuse victim turns Olympic boxer Featured

LONDON – She is a fighter. See? American boxer Queen Underwood peels off a warm-up jacket and clenches her fists revealing an Olympics tattoo and arms chiseled from the gym.

She is a fighter. Hear? Her hands smack a punching mitt, making a popping sound that rattles like cannon blasts through the sweltering sports center the U.S. is using to train.

Read more...

Page 2 of 11

Newsletter