23April2017

 ශ‍්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී Featured
27 Jan
Written by 

ශ‍්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී

සංචාරක ශ‍්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මීර්පූර්හි දැන් පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය ලැබූ ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශ පිලට ආරාධනා කළේය.

ශ‍්‍රී ලංකා පිලේ නිත්‍ය කඩුලූ රකින්නා වන ප‍්‍රසන්න ජයවර්ධන පෞද්ගලික හේතුවක් නිසා නැවත ශ‍්‍රී ලංකාවට පැමිණීමට සිදුවීමෙන් මෙම තරගයේදී කුමාර් සංගක්කාර කඩුලූ රකින්නා ලෙස කටයුතු කරයි. ප‍්‍රසන්න ජයවර්ධනගේ ස්ථානයට කිත්රුවන් විතානගේ කැදවා තිබේ.



ශ‍්‍රී ලංකා පිල:
දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කිත්රුවන් විතානගේ, ඩිල්රුවන් පෙරේරා, ශාමින්ද එරංග, රංගන හේරත් සහ සුරංග ලක්මාල්

බංග්ලාදේශ පිල:
ටමීම් ඉක්බාල්, ශම්සූර් රහමන්, මර්ෂල් අයුබ්, මොමිනුල් හක්, මුෂ්ෆිකුර් රහීම්, ශකීබ් අල් හසන්, නසීර් හොසේන්, සොහග් ගාෂි, රොබිඋල් ඉස්ලාම්, අල් අමීන් හොසේන් සහ රුබෙල් හොසේන්

සංචාරක ශ‍්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මීර්පූර්හි දැන් පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය ලැබූ ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශ පිලට ආරාධනා කළේය.
ශ‍්‍රී ලංකා පිලේ නිත්‍ය කඩුලූ රකින්නා වන ප‍්‍රසන්න ජයවර්ධන පෞද්ගලික හේතුවක් නිසා නැවත ශ‍්‍රී ලංකාවට පැමිණීමට සිදුවීමෙන් මෙම තරගයේදී කුමාර් සංගක්කාර කඩුලූ රකින්නා ලෙස කටයුතු කරයි. ප‍්‍රසන්න ජයවර්ධනගේ ස්ථානයට කිත්රුවන් විතානගේ කැදවා තිබේ.

ශ‍්‍රී ලංකා පිල:
දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කිත්රුවන් විතානගේ, ඩිල්රුවන් පෙරේරා, ශාමින්ද එරංග, රංගන හේරත් සහ සුරංග ලක්මාල්
බංග්ලාදේශ පිල: ටමීම් ඉක්බාල්, ශම්සූර් රහමන්, මර්ෂල් අයුබ්, මොමිනුල් හක්, මුෂ්ෆිකුර් රහීම්, ශකීබ් අල් හසන්, නසීර් හොසේන්, සොහග් ගාෂි, රොබිඋල් ඉස්ලාම්, අල් අමීන් හොසේන් සහ රුබෙල් හොසේන්

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

Newsletter